December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

රාවණා රජුගෙ සිරුර තැන්පත් කර ඇත්තේ කොහෙද?

අදටත් පවතින මහා සැකයක් වටිනා දෙයක් .. ඇත්තටම අපි මේ ඉතිහාසය දිහා බැලිය යුත්තේ. වර්තමාන. දැනුමෙ ඉදලා නෙමෙ. එහෙම උනොත් අපිට මොකුත්ම විසදා ගන්න ලැබෙන් නෑ.මීට පෙර හෙල යුගයෙ ඉතිහාසයෙ සිදු ඌ දෙ ඒ ආකාරයෙන් කෙසේ වෙත්ත්. ඉට වඩා නිවැරදි බවකින් දැන ගන්නනම් අපෙ දැනුම අතීතය වෙත ගෙන යා යුතූයි. හරියටම. පුන්චි ලමයි එක්ක ඉන්නකොට කොයි උගතටත් ලමා මනස ක්‍රියා කරන හැටි දැන ග්න්න වෙනවා වගේ.. තමනුත් මනසින් ලමයෙකු උවොත් පමන්‍යි ලමයා තෙරුම් ගන්න පුලුවන් .

ලමයා ගැන වගේම තමා හෙලයා ගැන දැන ගෑනීමේදීත්. හෙලයාගෙ ඉතිහාසය හරි හැටි දැන ගන්න හෙල හැදීයාව තමන් තුල ඇති විය යුතු වෙනවා.හෙල බස හෙල රැස හෙල දැය සමය ගැන හොදින් දැන ගත්තොත් හෙලයා ගැනත් ඇත්ත ඇති විදිහටම දැන ගන්න පුලුවන්.මහා රාවණා රජු මිය නොගියේය. එතුමන් දෙයාන සුවයෙන් තවමත් ඉන්න බව.

නොයෙක් අය සිතයි ඇයි එහෙනම් එලියට එන් නැත්තේ කියලා..ඒකටත් මේ විශ්වය තීරනය කරපු කාල සීමාවක් සහ එතුමා එසේ දෙයාන ගත වීමට ලොකු හෙතුවක් තියෙනවා. එසේ දෙයාන ගතව සිටින්නෙත් හෙලයෙ අභිවෘද්ධිය සදහා එය වෙනම කතා කල යුතු දෙයක්.එතුමන්‍ට බවුතික ශරීරයෙන් මිදිලා ආත්මිකව සැරි සරන්න ඉතා විශිශ්ට හැකියාවක් තියෙනවා.. අපි මීට පෙර කතරගම් දෙවියෝ ගැන කතා කලා. සිතිම හෙවිම. සොයා බැලීම . අවශය කේනාට බාරයි.. කතර ගම දෙවියන් නමින් සැරි සරන්නෙ කාගේ ආත්මයද. .

බවුතික සිරුරෙන් පිටතට ඒම. දෙයාන වැඩු කෙනෙකුට ඉතා ඉක්මනින් සිදු කරන්න පුලුවන්.
විටින් විට දෙයානයට වීරාමයක් දෙන මහා රාවනා රජු බවුතික ශරීරයෙන් මිදිලා ආත්මිකව සැරි සරනවා.එතුමන්ගේ ශරිරය ඉත ආරක්ශිත. ගල් ඔරුවක එහෙමත් නැත්නම් ගල් පෙට්ටියක දමපු බෙහෙත් තෙල් තට්ටුවකයි තියෙන්නෙ. බෙල්ලෙන් උඩ හිස කොටස තරමක් ඉහලට එස වෙන විදිහටයි ශරරීරය තියෙන්නෙ. තවත් එවැනි සිරුරු ගනනාවක් තියෙනවා.. එ නියම ශරීරියෙ ආරක්ශාවට.

ඒ වගෙම ප්‍රදාන ස්තනයෙ යකුන් රකුන් විශාල පිරිසක් ආරාක්ශාවට ඉන්නවා.. නොයෙක් අයට මේ කතාව ප්‍රබන්දයක් හෝ බොරුවක් කියලා හිතෙන්න පුලුවන් . නමුත්. යොජනා කරනවා .. මහ පොලවෙ පය ගහලා හෙල රැහෙ අතිතය හොයන්න එදාට බොහො දේ ඇත්ත බව දැනෙයි. ඒකට ප්‍රමාද උනොත් එදාට එන අනෙක් ප්‍රශන වලට විසදුම් දෙන්න කෙනෙක් නොමැති වෙයි..
කිවුත් ලිවුවත්. . ඒ ගැන තව දුරට සෙවිම . කියවන බලන කෙනාගේ වැඩක්. බුදු වදනින් පවා පැවසුවෙ කිසිවක් සොයන්නෙ බලන්නෙ නැතිව පිලි ගන්න එපා කියලා.. නියම දෘශ්ටියකින් තොරව..

රාවනා රජු නිකන්ම රාජය පාලකයෙක් නෙමෙ . සෘශි පෙල පතිනුත් මුනි පෙල පතිනුත්. පැවත එන කෙනෙක්.. එතුමා කල විස්කම් අද දැනුමට මෙතරමක් හො තේරුම් ගෑනීමට හැකි වීම .. අපේ වාසනාවක්. එහෙම නැත්නම් එදා භාවිත බොහො දෙ අපිට නොතෙරීමට තිබුනා..කෙසෙ වෙතත් මහා රාවනා රජුගෙ ශරීරය ඉතා සුරක්ශිතව අදටත් තියෙනවා. . තාරකා දෙයාන නින්දට සම වැදී..

මෙ ශරිරය තැන්පත් කරලා තියෙන්නෙ මහා ගල් පරයක් තුල උමගයක් තුල මේ උමග තුල ඔප දමලා නිම කරපු කාමර තියෙනවා. ඉන් වීශාලතම කාමරය තුල රාවනා රජුගෙ ශරීරය තැන්පත් වෙලා තියෙනවාමෙ කාමරය නිර්මානය කරලා තියෙන්නෙ පිරමීඩ ආකාරයට. ඒ හරි මැද තමා එතුමා දෙයාන සුවයට සම වැදුනේ. .

මේ කතාවේ හෙලි නොකල යුතු තැන් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සුරක්ශිත තාවයට වගේම අනගත නිසාද ආරාක්ශාව නිසා.. ඒ කිසිවක් අදාල කාලය තෙක් එලි නොවේවි මේ සියල්ල මහා කාල සෘශි තුමාගෙ සැලසුම් වලට සිදු උවේ..රාවනා රජුගේ ශරීරය තුල ඉතා කුඩා චලනයන් පමනයි අද වෙන තෙක් සිදු වෙන්නෙ. ශරීරයෙන් කිසිදු හැරීමක්වත් වෙන්නෙ නෑ.

මේ ප්‍රබල දෙයානය අවසන් කරන්න තව කාලයක් තියෙනවා. ඒ ප්‍රබල හෙතු කාරනා නිසා. ඒ වෙන තුරු හැම දවසකම නැගෙන හිර අහසෙන්. හිරු උදා වෙනකොට පොඩි වෙලාවකට හිරු කිරන මේ මාලිගයෙ කුඩා සිදුරකින්. . එතුමන්ගෙ නලල මැදට වැටෙනව..අවුරුද්දේ හැම කාලෙකම හිරු එකම තැනින් පායන්නෙ නෑ. පායන්නෙ නැගෙන හිරින් උනත්.. පායන තැන ක්‍රමයෙන් වෙනස් වෙනවා. එහෙම උනත් රජුගේ නලල් තලය මැදට වැටෙන රන් හිරු කිරන හැම දාම එකම විදිහට වැටෙනවා.

වැහි දිනයක් නෙමෙ නම්ඒ ක සිද්ද වෙන්නෙ. ශරීරය තියලා තියෙන බෙහෙත් ඔරුව තියෙන්නෙ විශේශ වේදීකාවක් තුල. ඒ වෙදිකාව හිරු කිරන අනුව ඉතා හෙමින් චලනය වෙනවා. මේ තාක්ශනය මුලු මනින් විකුම් ඇදුරු තුමාගේ දෙයක්. මේ චලනය මගින් හිරු රැස් නලල් තලය මතම වැටෙනවා.. ඒ වගෙම ඊට ඉහලින් තිබෙන කුඩා සිදුරකින්. හැම දවසකම එක ජල බින්දුවක් හිස මතට වැටෙනවා.මේ දෙවල් සැලසුම් කරලා එතුමාගෙ වටීනා ශරීරය ආරක්ශා කිරීමේ වගකීම මහා කාල සෘශි තුමා සිදු කරනවා. යක් සෙනාවක් සමගින්.

කිසිවෙකුට මේ තැනට යන්න බෑ . . එහෙම යන එකෙ තෙරුමකුත් නෑ. සිදුවන එකම දේ ශරීරයෙ ජීවය දැකීම විතරයි.එය සෙවීමට වඩා වැදගත් අපි විසින්. කල යුත්තෙ මොකක්ද කියලා සොයා බෑලීම.අපී හෑමෝටම මනුශ්‍ය ආත්ම ලැබී තිබෙන්නෙ විශෙශ මෙහෙයුමක් වගකීමක් එක්ක.
එය අවබෝද කරගන්නෙ නැතිව එකිනෙකාට චොදනා කරමින්. තරහින් ජිවිතය ඉදිරියට අරන් ගියොත්.. සිදුවන්නෙ අසරන වෙන්න විතරයි..මේ හැම වගකිමක් අපි හෑමොම ගාවම තියෙන්වා. හෙල යුගයෙ තිබු වටිනා දෙවල් සමාජය වෙත ගෙන ඒම හැමෝගෙම යුතු කමක්..ඒ ඇත්ත ඉදිරියට මතු වෙවි..

පිර මීඩ හැඩය තුලින් බොහො දේ කල් තබා ගත හැකි.. පාරාවො. පෙල පතට මේ දැනුම හෙලයින් දුන් පසු ඔවුන් එයට ඇබ්බැහි උනා. ඊට උවමනා ඉන්ජී නෙරුවන් මෙරටින් සැපයීම සිදු කලා.සක්වල නෑදෑයින්ගෙ උපකාරයත් මීට ලැබුනා. එ සමගම විශාලා රහස් රැසක් සමග. පාලන මදයස්තානයක් ලෙසත්. විශ්ව සන්නිවෙදන තැනක් ලෙසත් තවත් බොහො . රහස් රැසක් සමගින් පිර මීඩ නිර්මානය කෙරුනා ලන්කා පුරයෙන් අහසින් ගිය සින්හ මීනිසුන් අතින්. එය වෙනම රහසක් සහ වෙනමා කතා කල යුතු දෙයක් ලෝක ඉතිහාසයම විසදීමට හැක්කෙ හෙල ජාතියටම පමනි.

අදටත් පාරාවො පෙලපතෙ සිරුරු නරක් නොවි තියෙන්නෙ. ඒ නිසයි.පිරමීඩ තුල අපේ හෙලයින්ගෙත් සිරුරු තැන්පත් කරලා තියෙනවා..ඉදිරී කාලයේදි හෙල බසින් අක්ශර කෙටු.. යක්ශ ගෝත්‍රික ස්වස්තික සන්කේත යෙදු.. සටහන් කල විශෙශ. කුටි හමු වෙවි .. එදාට මේ කරුනු වල ඇත්ත දැනෙන්න පටන් ගයි.. මේ රටෙ චයිත්‍ය තුල.. ධාතු තැන්පත් කලේ. කල් තබා ගැනීමට එය සුදුසුම ක්‍රමයක් නිසා.. විශ්ව ශක්තිය හා ගැබ්ව.. .. විශ්ව ආකර්ශන ගොඩනැගිලි ලෙස.ධාතු තැන්පත් කරන්නෙත් එම හැඩයෙම කරඩුවක් තුල. ඉන් එලියට ගන්න කිසිම දාතුවක. කල් පැවැත්ම නෑ ..එ එහි සුරක්ශිත බව සදහා. මහා රාවනා රජුගේ ශරීරයත්.. ඉතා ආරක්ශා සහිත පැවතිය යුතුයි..

මේ ඉතිහාසය සුරක්ශිත කීරිමට හෙලයින් පෙරමුන ගත යුතුයි.අතිතයෙන් ආ හෙලයින්. මේ සියල්ල වෙනස් කරනු ඇත. … . මොකද මෙ සියලුම පරගැතියන්ට දුන් කාලය වගේම රටෙ . අහිත කර කාලයද මොවුන් නිසා වෙනස් වේවි.. .. මේ රටට මුන් කරපු බටහිර ඉවමනාවන් අනුව. නිදන් කොල්ල කමින්. . සන්වර්දන මුවාවෙන් විනාශ කරපු නැති කරපු .. එ කතාව අපි ලගදිම එලි කරන්නෙමු.. . එ වගෙම බොහොම දේරාවනා බලය සොයා අපේ දෙශපාලුවන් කර කී දේ..

කදු හෙල පරිසර විනාශ කරපු ඒ කතාව.. . එහෙත්. ඔවුන්ගේ කලය ලගදිම නිමා වෙවි. හෙලෞඅට ජය. .. එ වගේමා රාම චන්ද්‍ර සහා රාවනා රජු අතර කිසිම වෙලාවක යුද්දයක් සිදු උනේ නෑ යුද්ශකලේ මේඝ නාද සහා රාමා චන්ද්‍ර .. රාවනා රජු මැරුනෙත් නෑ සිහි නැති උනෙත් නෑ. .. අපි ඒ ගැන වෙනම දවසක එලි කර ගමු.. ඒ තමා බුදුන් සරන ගිය මහා හෙලයා..

Copyright © All rights reserved. | Newsphere by AF themes.