Category: information
මිනිසුන්ට තහනම් ලංකාවට ආසන්න මුහුදේ පිහිටි බිහිසුණු ගෝත්‍රිකයන්ගේ අභිරහස් දුපත
ඉන්දියාවේ පාලනය යටතේ පවතින අන්දමන් හා නිකොබාර් දූපත් සමූහයට අයත් උතුරු සෙන්ටිනල් දූපත පිළිබඳ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ එම දූපතේ වෙසෙන…
සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා වියට්නාමයේ විශ්මිත රන් පාලම – [Photos]
2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ ‘රන් පාලම’ යන අර්ථයයි. 2017…
දවසට පැය 2ක් පමණක් ගමන් කල හැකි ප්‍රංශයේ භයානකම මාවත – Photos
The Passage du Gois මාවත ප්‍රංශයේ ගල්ෆ් බර්න් හරහා වැටී ඇති අපූරු මාවතකි. ඒ අන් කිසිවක් නිසා නොව දිනකට පැය 2ක් පමණක් ගමන් කළ හැකි…
මධුෂ්ගේ කුඩු ගෝලයා හිරෙන් පැන්නේ කොහොමද..? ජේලර්ලාත් හොල්මන්
බන්ධනාගාර භාරයේ සිටි සුවිශේෂි ගණයේ රැඳවූවෙක් අතුරුදන් වීමක් ගැන මේ වන විට ඇත්තේ දැඩි ආන්දෝලනයකි. සමස්ත බන්ධනාගර පද්ධතියේම ආරක්ෂාව පිළිබඳව නැවත වතාවක් සිතා බැලීමට බලධාරීන්ගේ…
නියෝමාල් රංගජීව යළි රාජකාරියට කැදවයි. පාතාලයට උන්හිටි තැන් අමතක වෙයි
පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා යළිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ පිහිටුවිමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ…
ශී‍්‍ර ලංකා කණ්ඩායම ගැන චන්දික හතුරුසිංහගේ ඉදිරි බලාපොරොත්තුව
එංගලන්ත කණ්ඩායම හමුවේ ඊයේ (26) ලද පරාජය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවති…
මාතර පිහි ඇනුම සිදු කළ ප්‍රධාන සැකකරුට ලැබුණු අධිකරණය නියෝගය
මාතර ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක් ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් මිය යයි
ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා මිය ගොස් තිබෙනවා. ඒකොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය…
මගේ ගැන නොදන්න පිරිස් මට චරිත සහතික දෙන්න හදනවා – සනී ලියොන්
තමන්ගේ දෛවය වරක් නොව දෙවරක්ම තමන් විසින්ම ලියූ නිළි පෞරුෂය කරන් ජීත් කෞර් නොහොත් සනී ලියෝන්. 2013 දී කැනේඩියානු – ඇමෙරිකානු නිල් චිත්‍රපටවලින් සමුගෙන බොලිවුඩයට…
මහින්දට සහ පාර්ලිමේන්තුවට පළමු වතාවට රැප් වලින් ගීතයක්
ඉකුත් සති කිහිපයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් විවිධ මත සමාජය පුර කතාබහකට ලක් වුණා. එමෙන්ම සමාජ ජාල හරහා…